Home » , , , , » වෙබ්කැම් එකක් ආරක්ෂක කැමරාවක් ලෙස භවිතා කරමු.

වෙබ්කැම් එකක් ආරක්ෂක කැමරාවක් ලෙස භවිතා කරමු.


ආරක්ෂාව සදහා දැන් කැමර අවශ්‍ය නොවේ.මන්ද දැන් වෙබ්කැම් එක මගින්  ආරක්ෂක කැමරවකට සමනව වැඩ ගන්න පුළුන් නියම ක්‍රමයක් ගැන මම අද ඔයල කියලා දෙන්නම්.
මෙකට අපිට ඔනි වන්නෙ 
වෙබ්කැම් එකක්,
මම දෙන මෘදුකංගය පමණි.


දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා

මුලිම මම දිල තියන මෘදුකංගය ඩවුන්ලොඩ් කර ගන්න.
දැන් මේ මම දල තියන විඩියො එක බලන්න.මම එකෙ කරන්න ඔනි විදිහා කියලා දිල තියනවා.




මේතනින් Download[25.6 MB] කර ගන්න.
මොනව හරි අවුලක් තිබ්බොත් කියන්න.
password -  allsl
Comments
5 Comments
Facebook Comments by AllSlHelp

5 comments:

  1. machan eth cam 4,8k gahala karana bane.ekatta nam DVR card ekak ganna ona.,..

    ReplyDelete
  2. යු එස් බී තියන ප්‍රමණයට ගැහුව හැකි.තවද යු එස් බි හබ් එකක් උවද බවිතා කල හැකි.

    ReplyDelete
  3. machan niyama post tika.ubata hoda anagathayak thiyenawa.oya adsence account ekak hadaganna oyata ethakota nikamma salli hoyanna puluwan.nice blog eka.elakiri

    ReplyDelete
  4. thnx macn.sinhala blog walawata absence denne na ban

    ReplyDelete