Home » , , , , , , » Camtasia Studio v8.0.2.918 + Serials | අපේ ස්ක්‍රින් එක රෙකොඩ් කරගන්න නියම බඩුවක්.

Camtasia Studio v8.0.2.918 + Serials | අපේ ස්ක්‍රින් එක රෙකොඩ් කරගන්න නියම බඩුවක්.


මුලින්ම කියන්න ඔනි මේක ඉල්ලිමටක දෙන දෙයක්.

මුලින්ම මේක ගැන දැන්නෙ නැති අයට මම මෙ මෙක ගැන කියලා දෙන්නම්කො.
තමන්ගේ ඩෙස්ටොප් එක රෙකොඩ් කර ගන්න තම මෙකෙන් පුලුවන්,(අපිත් ඔය ටියුට් ගහන්නෙ මේකෙන් තමා).
ඔන්න මෙකත් මං ගනේ තාම දෙන්නෙ(හොර බඩු)


දැන් කියන්නම් මෙක ද ගන්නෙ කොහොමද කියලා

1.  මුලින්ම එක ඩවුන්ලොඩ් කර ගන්න.
2.  දැන් ඉන්ටනෙට් සම්බන්දතවය විසන්දි කරන්න.
3. දැන් සමනය සොෆ්ට්වේය එකක් දගන්න විදිහට මෙකත් දගන්න,දැන් කි එක ඉල්ල විට දිල තියන කි එක එතනට දෙන්න.


දැන් තම වැඩෙ තියෙන්නෙ.එ කියවුවේ අපි කොච්චර කී එක දුන්නත් අපි නෙට්වක් එක ඔන් කරපු ගමන් එනවා අපේ ලයිසන් එක  බොක් කියලා.

දැන් මම කියල දෙන්නම් එක කොහොමද එන්නෙ කියලා.

මේ සොෆ්ට්වේය එක ගන්නව නම් අනිවරෙන්ම මෙක බලන්න.
දැන් මෙක බලන්න.



අපේ හෙර වැඩේ නිසා,දැන් අපි ගොඩ ගියද කියලා බලන්න පුලුවන් විදිහක් තියනවා.එ තමා අපි සොෆ්ට්වෙර්ය එක ඔන් කරපු ගමන් මෙන්න මෙහෙම එකක් එනවා

මෙකTorrent තම තියෙන්නෙ.ඔනි කට්ටිය මේතනින්  

Download කරන අකරය
1 පහත ඇති Link එක තෝරා ගන්න.(Downloadකියලා තියන තැන)
2 තත්පර 5 ක් පමණ රැදී සිටින්න.
3 ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.
4 අවසානයේ Download තෝරාගන්න.

Downloads කර ගන්න.[මේක 245.61 MiB තියනවා]

0 comments:

Post a Comment