Home » , , , , » MADHURA Dictionary Download |මධුර ගැන විස්තර හා ඩවුන්ලොඩ් කිරිමට

MADHURA Dictionary Download |මධුර ගැන විස්තර හා ඩවුන්ලොඩ් කිරිමට

අපි හෙමොම වගේ මධුර ඩික්ශනරිය ගැන දන්නවනෙ.මම මේ ලගදි ඔක බන්න ගිහින් මර කට්ටක් කැවා.
මම මුලින්ම මධුර ඔන්ලයි සයිට් එක දෙන්නම්කො.එකට මේතනින් යන්න.

දැන් මම මධුර ඩික්ශනරිය Downloads[16.0 MB] කරන්න දෙන්නම්.
පහලින් Torrent Download කර ගන්න

Direct Download කර ගන්න පහලින්
[16.0 MB]

දැන් මම අකුරු ටිකත් දෙන්නම්කො


මම මේක දෙන්න හිතුවේ මම කපු කට්ට තව කෙනෙක් කාන්න ඔනි නැති නිසා.
Comments
3 Comments
Facebook Comments by AllSlHelp

3 comments:

  1. හොඳ අදහසක්.වැඩි විස්තර දැන ගන්න අහන්නෙ.ඕකෙන් සිංහල වචන වලට සුදුසු ඉංග්‍රීසි වචන දෙනවද?නැත්නම් ඉංග්‍රීසි වචන වලට අදාල සිංහල වචන දෙනවාද?
    සමරසේකර

    ReplyDelete