Home » , , , , , , » අපිත් දඩවටම සවුන්ඩ් රෙකොඩ් කරමු. | Acoustica Mixcraft 5.2

අපිත් දඩවටම සවුන්ඩ් රෙකොඩ් කරමු. | Acoustica Mixcraft 5.2


ඔන්න අද දෙන්න යන්නෙ නියමේටම සවුන්ඩ් රෙකොඩ් කරන්න පුළුවන් එකක්.මේක නම් දැනට software ranking 2කට තමා තියෙන්නෙ.වැඩි කතා නැතුව ඔනි කට්ටියට ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්.මේකත් හොර බඩුවක් තමා.සල්ලි දිලා ගන්නවා නම් 74.99$ වේනවා.අපි සදා සොෆ්ට්වේය හොරු නිසා මේකෙ කැ‍රැක්  එකත් සමග තාම දෙන්නෙ.
මේක නම් Torrent තමා තියෙන්නෙ
[94.6MB]
දැන් කියලා දෙන්නම් කොහොමද මේක දගන්නෙ කියලා.එකට පොඩි විඩිඔ කැල්ලක් කරා බලන්නකො.(ක්‍රැක් එක ද ගන්න විදිහා තමා වැඩිපුර කියලා දෙන්නෙ)


ගැටළු ඇත්නම් පවසන්න.....
Comments
10 Comments
Facebook Comments by AllSlHelp

10 comments:

  1. screen record kara ganna soft ekak kiyanna.

    ReplyDelete
  2. http://allslhelp.blogspot.com/2012/09/camtasia-studio-v802918-serials.html

    ReplyDelete
  3. හොද Dj software එකක් දා පන්කො මචෝ.

    ReplyDelete
  4. අප්ඩෙට් කරන ලදි.දැන් ඩවුලොඩ් කිරිමට හැකි බව සතුටින් දන්වා සිටිමි.

    ReplyDelete