Home » , , » ෆොටෝ සහ වීඩියෝ ලෙසියෙන්ම ෂෙයාර් කරමු. | Kicksend Send Tons of Photos & Video privately

ෆොටෝ සහ වීඩියෝ ලෙසියෙන්ම ෂෙයාර් කරමු. | Kicksend Send Tons of Photos & Video privately


ඔන්න අද කියලා දෙන්න යන්නෙ පොඩි ට්‍රික්ස් එකක් එ කියවුවේ ලෙසියෙන්නම් ෆොටෝ සහ වීඩියෝ සහ ටොන්ස් ෂෙයාර් කරන්න පුලුවන් වැඩක් තමා.මේකට අපිට සහය වේන්නෙ kicksend නැමති අඩවියක්.

මුලිම කියන්නම් අපිට මේකෙන් ලැබේන වසි මොනවද කියලා
අපිට ෆොටෝ, වීඩියෝ සහා ටොන් වැනි දැ අප්ලොඩ් කර ප්‍රයිවට් ලෙස හා කිප දෙනෙකුට ඉ මේල් කිරිමට හැකිය.

අපි අප්ලොඩ් කරන ෆොටෝ ඇල්බම් විදිහට අරක්ශිතව තැබිය හැකි,එම ඇල්බම් ඔනිම වෙලවක් ෂෙයාර් කල හැකි.
තවත් බොහො ප්‍රයෝජන ගත හැකියා.

දැන් කියලා දෙන්නම් කොහොමද 
මුලිම මම දිලා තියන ලින්ක් එකට යන්න.
ඉන් පසුව තමන්ගෙ ඉමේල් ලිපිනය හා නම් හා පස්වඩ් එකක් ලබදි නව ගිණුම තන ගන්න.

දැන් ඔබගේ ඉමේල් ලිපිනයට පණිවිඩයක් මගින් ලැබි ඇත.එමගින් ලැබි ඇති ඉමේල් එක තහවුරු කරන්න.

දැන් තමන්ට කැමති ෆොටෝ එකක් අප්ලොඩ් කර (ඇල්බම් වශයෙන් හෝ එක් එක් වශයෙන්) ලැබිය යුත්තගේ ඉමේල් ලිපිනය ලබදි ෂෙයාර් කර ගැනිමට හැකිය.

ඔයටත් මේක වැදගත් වේයි කියලා හිතෙනව නම් මේතනින් යන්න.

කර ගන්න තෙරෙන්නෙ නැත් නම් පහතින් ලබදි තිබේන විඩියෝ එක බලන්න.

0 comments:

Post a Comment