Home » , , » Facebook Group සියල්ලටම එකවර Post දමු. | Facebook Group Multi Post

Facebook Group සියල්ලටම එකවර Post දමු. | Facebook Group Multi Post



තමන්ගේ ලිපි Facebook Group වල දන්න කට්ට කපු කලේ ඉවරයි.මම අද දෙන්න යන්නෙ කොහොමද එකවර තමන්ගේ ලිපිය තමන්ගේ සියලුම Facebook Group දන්නෙ කියලා.මේක ගොඩක් කට්ටිය ඉල්ලපු දෙයක්.
මේක ඇත්තම කියනව නම් facebook application එකක්.


දෙන් කියලා දෙන්නම් කොහොමද කරන්නෙ කියලා.
මුලින්ම මම දිලා තියන ලින්ක් එකට යන්න. මේතනින්
දැන් කරන්න.
  
දැන් Go to App දෙන්න.
දැන් Allow කරන්න.

දැන් පහල තියන Photo එක පොඩ්ඩක් බලන්න.


Your Message :    මේතනට තමගේ පණිවිඩේ පමණක් යොදන්න.(යුනිකොඩ් යෙදිමේන් වලකින්න.)
  
Post Link (URL) : මේතනට තමන් දෙන්න යන ලිපියේ ලින්ක් එක දෙන්න.
Post Image Link (URL) : මේතනට ගැලපෙන එකක ඉමේජ් ලින්ක් එක දෙන්න.

දැන් 
Groups: Select All
 කියලා තියන තැනට ටික් එක දන්න.

 ඉන් පසුව පහලින් තියන එක දෙන්න.

ඔයට තියන Group ප්‍රමණය අනුව ටිකක් වේලා යනවා.පොඩ්කක් ඉවසන්න.
දැන් ඉතින් වැඩේ ගොඩ.

  වැඩේ කර ගන්න බැ වගේ නම් පහල තියන Video එකෙ මේක කරන විදිහ තියනවා.පොඩ්ඩක් බලන්න.

ගැටළු ඇත් නම් පවසන්න.
Comments
1 Comments
Facebook Comments by AllSlHelp

1 comments:

  1. මේය යොදගෙන අන් අයට හිරිහැර වන සේ කටයුතු කිරිමේන් වලකින ලෙස ඉල්ල සිටිමි.

    ReplyDelete