Home » , , » හොද පාස්වර්ඩ් එකක් හිතා ගන්න බැරිද?. එහෙනම් එන්න පාස්ක්‍රියේටර් වෙත. | Create Good Passwords

හොද පාස්වර්ඩ් එකක් හිතා ගන්න බැරිද?. එහෙනම් එන්න පාස්ක්‍රියේටර් වෙත. | Create Good Passwords

ඔන්න අද කියලා දෙන්න යන්නෙ කොහොමද කටවත් හිත ගන්න බැරි පාස්වර්ඩ් එක හද ගන්නෙ කියලා.(සමහරුන් ඉතින් හොද පාස්වර්ඩ් එකක් හිත ගන්න බැරුව ඉන්න හැටි අපි දන්නවනේ)


ඔන්න මේකට අපිට සහය වන්නෙ " passcreator " කියන වේබ් අඩවිය 

ඔන්න ඔයටත් හොද පස්වර්ඩ් එකක් ඔනි නම් මේතනින් යන්න.

දැන් කියලා දෙන්න කොහොමද හොද පාස්වර්ඩ් එකක් හද ගන්නෙ කියලා.
මම දිපු ලින්ක් එකට ගියම පහත අකරයට පෙන්නව නේද?.
හොද පාස්වර්ඩ් එකක් හද ගන්න වැඩි වැඩ කරන්න ඔනි නැ.
"Word" කියලා තියන තැනට තමන් කැමති (තමන්ට මතක තියන) වචනයක් දෙන්න.

දැන් "Specify password length" කියලා තියන තැනට තමන්ට ඔනි පාස්වර්ඩ් එකෙ තිබිය යුතු අකුරු ප්‍රමණය තොර ගන්න.
දැන් CREATE PASSWORD දෙන්න.
එවිට ඉහතින් ඔබට ඉතමත් හොද පාස්වර්ඩ් එකක් ලැබේ.
(පහත අකරයට)
මට ලැබිච්ච පාස්වර්ඩ් එක මම පහත පෙන්නව ඇත.

0 comments:

Post a Comment