Home » , , , » තැටි වල හා ඩ්‍රයිව්වල දෝෂ සොයමු | Opti Drive Control

තැටි වල හා ඩ්‍රයිව්වල දෝෂ සොයමු | Opti Drive Control


CD , DVD , Blu Ray .වැනි තැටි හා ඩ්‍රයිව් වල දෝෂ හොයන එකක් තමා මේක.තැටි වල නැතත් ඩ්‍රයිව් එක චටර්ද(අවුල් වේලද) කියලා මේකෙන් බලගන්න පුළුවන් එක ගොඩක් වටිනවනේ...
දැන් බලමු කොහොමද මෙකෙන් වැඩ ගන්නෙ කියලා.

මුලින්ම මේක Download කර ගන්න....Download Now[1.72 MB]
PS=allsl
Download කරන අකරය
1 ඉහත ඇති Link එක තෝරා ගන්න.(Downloadකියලා තියන තැන)
2 තත්පර 5 ක් පමණ රැදී සිටින්න.
3 ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.
4 අවසානයේ Download තෝරාගන්න.
දැන් සෙටප් එක ඉන්ස්ටෝල් කර ගන්න.
ඉන් පසුව
Opti Drive Control ඔපන් කර ගන්න.
දැන් මෙහෙම එකක් එනවා

මොකුත් කරන්නෙ නැතුව Continue කරන්න .දින තිහකට අපිට ලැබේනවා.දින තිහ ගියම එක ඉලනවනේ, එතකොට Advanced Uninstaller PRO 11 වැනි එකකින් මේක ඉවත් කරලා නැවත ඉන්ස්ටෝල් කර ගන්න.

මුලිම කියල දෙන්නම් කොහොමද ඩිස්ක්(Disc) එක ගැන විස්තර දැන ගන්නෙ කියලා...
මුලිම සිඩි,ඩීවීඩී හෝ බ්ලුරේ යන ඔනිම එකක් දන්න(තමන්ගේ ඩ්‍රයිව් එකෙ වැඩ කරන එකක්).

දැන් එක ඔප්න් කරගෙනනෙ ඉන්නෙ.
දැන් වම් පැත්තෙ තියන 
  • Transfer rate කියලා තියන එක ක්ලික් කරන්න.දැන් Start Full ක්ලික් කරන්න.එවිට තමන් ඇතුලත් කරපු ඩිස්ක් එකෙ එක බලගන්න පුළුවන්.
  • වම් පස තිබේන Disc info තොර ගන්න.එවිට තමන් ලබදුන් Disc එක ගැන තවත් විස්තර දැන් ගනිමට හැකි වේ.
දැන් කියලා දෙන්නම් තමන්ගේ ඩ්‍රයිව් එක ගැන විස්තර දැන ගන්නෙ කියලා....
  • තමන්ගේ සිඩි ද ඩීවීඩී ද බ්ලුරේ ද යන්න දැන ගනිමට හා ලබ දෙන පහසුකම් දැන ගනිමට වම් පස ඇති Drive info ක්ලික් කරන්න.
එවිට,
General
තුලින් ඔබගේ ඩ්‍රයිව් එක නිශ්පදනය හා Buffer length හා ඉන්ටර්ෆේස් සීරියල් වැනි වැදගත් තොරතුරු පෙන්නුම් කරයි.

Speed Settings for current media
මගින් Write Speed එක හා Read Speed එක පෙන්නුම් කරයි

Disc Types
තුලින් තමගේ ඩ්‍රයිව් එකෙ Read කරන්න පුළුවන් මොනවද කරන්න පුලුවන් Write මොනවද කියා පෙන්නුම් කරයි.(CD,DVD,BD වැනි විස්තර බොහොමයක් දක්වයි)

තවද බොහො තොරතුරු මෙමගින් ලබගත හැක.
මේ පිළිබදව ඔබගේ අදහසත් දක්වන්න.

0 comments:

Post a Comment