Home » , , , , » ගොඩක් වැඩ එකම තැනකින් | Advanced Uninstaller PRO 11

ගොඩක් වැඩ එකම තැනකින් | Advanced Uninstaller PRO 11

එකම Softwera එකෙන් වැඩ ගොඩක් ගන්න පුළුවන්නම් නියමයි නෙද?.
ඔන්න එහෙම නියම Softwera එකක් මම අද ගෙනවා.
මෙන්න මේවා තම මේකෙන් කරන්න පුළුවන්නෙ.

General Tools
Uninstall Programs
Quick Cleaner
Star Menu Cleaner
Font Manager
Control Panel Manager
Web Tools

File and Registry Tools
Duplicate Files
Live File Compression
File Shredder
Windows Temporary Files
Registry Cleaner
Registry Optimizer
Registry Backup & Restore
Internet Browser Tools
Browsing History
Cookie Manager
Add-ons
Temporary Files

තවත් මේ ගැන කියවුවොත් මේකටම කියල Reoprts සිස්ටම් එකක් තියනවා.
ඔන්න වැඩි විස්තර කරලම පෙන්න මම පොඩි Video කැල්ලක් ගැහුවා.ඔනි නම් බලන්නකො.

ඔයා මේක දගෙන බලන්න.අනිවා මට පිං  දෙනවා.මේක පහලින් Download [18.3 MB ]කර ගන්න.

0 comments:

Post a Comment