ගොඩ දවසකි පොඩි වේලවක් ලැබුන මේ පැත්තෙ එන්න.ඔන්න දැන් කියල දෙන්න යන්නෙ කොහොමද Free SMS ඔනිම රටකට යවන්නෙ කියලා.
දැන්
Select Country : මේතනට SMS එක යවන්න ඔනි රට තොරගන්න
Mobile Number : මේතනට ලැබිය යුත්තගේ නම්බර් එක දෙන්න.(Ex : 009475*******)
Your Message : මේතනට ඔබට අවශ්‍ය පණිවිඩය සදහන් කරන්න.
දැන් Send කරන්න.
ගොඩක් වේලවට විනඩි 5 තුල එක යනවා.සමහර විට පැයක් හෝ පැය දෙකක් ගතවිමට පුළුවන.
ගැටළු ඇත්නම් පවසන්න,මේ පිළිබදව ඔබගේ අදහසත් දක්වන්න.
ප්‍රභත් හට බොහොම ස්තුතියි.
නැවත තවත් ලිපියකි හමු වේමු.
.jpg)

4 Comments

mmmmmm mm sms1k yawwa eth thawama gihin naa ... :(
ReplyDeletegodak welawata yanawa.10% yanne nathi awastha thiyanawa
ReplyDeletetry solinked.com
ReplyDeleteThanks Friend !
ReplyDelete