Home » , , » Send Free Unlimited SMS | ඇති වේනකන් Free SMS යවන්න නියම තැනක්

Send Free Unlimited SMS | ඇති වේනකන් Free SMS යවන්න නියම තැනක්



ගොඩ දවසකි පොඩි වේලවක් ලැබුන මේ පැත්තෙ එන්න.ඔන්න දැන් කියල දෙන්න යන්නෙ කොහොමද Free SMS ඔනිම රටකට යවන්නෙ කියලා.


වැඩි කතා නැතුව මේතනට යන්නකො.

දැන්
                    Select Country   :    මේතනට SMS එක යවන්න ඔනි රට තොරගන්න
                    Mobile Number :    මේතනට ලැබිය යුත්තගේ නම්බර් එක දෙන්න.(Ex : 009475*******)
                    Your Message   :    මේතනට ඔබට අවශ්‍ය පණිවිඩය සදහන් කරන්න.
                 
                                            දැන් Send  කරන්න.
  ගොඩක් වේලවට විනඩි 5 තුල එක යනවා.සමහර විට පැයක් හෝ පැය දෙකක් ගතවිමට පුළුවන.

ගැටළු ඇත්නම් පවසන්න,මේ පිළිබදව ඔබගේ අදහසත් දක්වන්න.
ප්‍රභත් හට බොහොම ස්තුතියි.
නැවත තවත් ලිපියකි හමු වේමු.
Comments
4 Comments
Facebook Comments by AllSlHelp

4 comments: