Home » , , , » Windows 8 Release Preview Download | වින්ඩොස් 8 ගැන යමක්

Windows 8 Release Preview Download | වින්ඩොස් 8 ගැන යමක්

කට්ටියට Windows 8 ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.

මමත් Windows 8 දල බලවුවා.නියමයි,හැබයි Preview නිසා වයිරස් ගඩ් හා සමහර සොෆ්ට්වේය වැඩ කරන්නෙ නැ.

දැන් කියනම් දන්න ඔනි System Requirements මොනවද කියලා

Processor: 1 gigahertz (GHz) or faster

RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)

Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)

Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver

දැන් ඉතින් Download කරන්න දෙන්නම්

64-bit (x64)  :-  Download (3.3 GB) 
32-bit (x86)  :- Download (2.5 GB)     

Product Key:   TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF

මෙක හරියටම
windows 8 release date Thursday, October 25 New York City, 
තම වේන්නෙ.බලමු.මොනව හරි ජිල් ගෙමක් දිලා එකත් හොරට ගන්න බලමු.:P
Comments
2 Comments
Facebook Comments by AllSlHelp

2 comments:

  1. එහෙම එකක් නම් ප්‍රිවිවු එකෙ නැ.

    ReplyDelete