අපි හෙමොම වගේ මධුර ඩික්ශනරිය ගැන දන්නවනෙ.මම මේ ලගදි ඔක බන්න ගිහින් මර කට්ටක් කැවා.
මම මුලින්ම මධුර ඔන්ලයි සයිට් එක දෙන්නම්කො.එකට මේතනින් යන්න.
දැන් මම මධුර ඩික්ශනරිය Downloads[16.0 MB] කරන්න දෙන්නම්.
දැන් මම අකුරු ටිකත් දෙන්නම්කො
මම මේක දෙන්න හිතුවේ මම කපු කට්ට තව කෙනෙක් කාන්න ඔනි නැති නිසා.
Password = allsl
ReplyDeleteහොඳ අදහසක්.වැඩි විස්තර දැන ගන්න අහන්නෙ.ඕකෙන් සිංහල වචන වලට සුදුසු ඉංග්රීසි වචන දෙනවද?නැත්නම් ඉංග්රීසි වචන වලට අදාල සිංහල වචන දෙනවාද?
ReplyDeleteසමරසේකර
දෙකම කරනවා
ReplyDelete