Home » , , , , » windows media player එකෙන් ඔනිම media File එකක් බලමු.

windows media player එකෙන් ඔනිම media File එකක් බලමු.

මම මේක දෙන්න හිතුවේ සමහරු ගෙඩක් Player දගෙන තමන්ගෙ පරිඝණකය මන්ද ගමී  කර ගන්න නිසා.එ නිසා අපි අපිට තියන හොදම Player එකෙන් වැඩ ගමු.

මම දන්න විදිහට ගොඩක් කට්ටිය භවිත කරන්න දැනට windows 7 .ඉතින් එකෙ තියන windows media player එක ගොඩක් කට්ටිය භවිත
කරන්නවා.මේ එක භවිත කරද්දි එක ප්‍රශ්ණයක් තමා FLV, MKV වැනි සමහර Video File playවේන්න නැති එක.මම අද එක විසදල දෙන්නම්.

windows media player එකේ ඔනිම Video & audio File play කරන්න පුලුවන් වේන Codecs මම ගනෙ දෙන්නම්.

මේ එක මුලින්ම Download කර ගන්න
ඉන් පසුව install කර ගන්න.

දැන් ඉතින් 

XCDs, VCDs, SVCDs,DVD,MKV, M2TS, MP4, VOB, OGM, WEBM, FLV,NUV,AC3, DTS, FLAC, APE, OGG, WV, TTA, OFR,MO3, IT, XM, S3M, MTM, MOD,AVC, H.264, x264, H.263, H.261, DivX, XviD, Flash Video, VP3-8, Morgan JPEG, MJPEG, MPEG4, MPEG2...

වැනි ඔනිම Media File  එකක් windows media player එකෙන්ම බල්ල පුලුවන්.

මේතනින් Download[24.7 MB]කර ගන්න.
Passwords - allsl
දැන් සතු‍ටුයි නෙද?........
Comments
1 Comments
Facebook Comments by AllSlHelp

1 comments: