Home » , , , , » Skype එකේ සිංහල (යුනිකොඩ්) පොඩි වැඩි ද?.ලොකු කරමු.

Skype එකේ සිංහල (යුනිකොඩ්) පොඩි වැඩි ද?.ලොකු කරමු.

ගොඩක් කට්ටියට තියන ප්‍රශ්ණයක් තමා Skype එකේ සිංහල කියවන්න බැ.ඉතින් ඔන්න අද ප්‍රභත් ඔයලට කියල දෙනවා කොහොමද එකේ ෆොන්ට් එක ලොකු කරන්නෙ කියලා.
වැඩි කතා නැතුවා මේන්න මේ යටින් තියන එක බලන්න.


එහෙනම් ඔන්න ප්‍රභත්ට බොහොම ටැන්කිවු කිවුවා.

0 comments:

Post a Comment