ඔන්න අද කියන්න යන්නට මට වගේම ගොඩක් අයට මහා හිසරදයක් උන දෙයක් ගැන්.ඒ කියවුවේ Windows 8 වල හොර Software එ කියවුවේ ( MS Office, IDM , Nero) වගේ අපි ලග තියන Software වල සෙටප් තියන File බ්ලොක් කරනවා. එහෙම උනම ගොඩක් වෙලවට අපි කරන්නෙ එක Delete කරන එකනේ.
දැන් එහෙම කරන්න ඔනි නැ.එකට පොඩි වැඩයි තියෙන්නෙ.එකට පොඩි ටියුට් කැල්ලක් ගැහුවා, ඔබලනන්කො ඔයටත් වටිනවද කියලා.
0 comments:
Post a Comment