අපි ගොඩක් වෙලවට අපේ පරිඝණකයෙ තියන Software uninstall කරත්දි හරියට එදේ නොවේන බව නොදන්න නිසා එය ගැලපෙන නියම බඩුවක් තියනවා දැන්.
මේකෙන් වේන්නෙ මෙහෙම දෙයක් :-
අපි Software uninstall කරද්දි එක සම්පුර්ණයෙම් ඉවත් කරනවා.එ කියවුවේ සියළුම folder හා සියළුම File.
මේකෙන් අපිට වේනෙ වසිය තම :-
අපේ පරිඝණකයේ බොහො ඉඩ ඉතුරු විම
පරිඝණකයේ කර්යක්ශමතවය අඩු නෙවිම
ට්‍රයල් Software උනත් ඉවත් කරන විට සම්පුර්ණයෙන්ම ඉවත් වේ.එවිට නැවත ස්ථපනය කරද නැවතත් වැඩ කරයි.(ට්‍රයල් කියලා තම පෙන්නනෙ,එත් දින ගණන අළුත්වේල තම පෙන්නෙ)
මේ මගින් Software Uninstall කිරිමට පොඩ්ඩක් වේල යනවා, ඒ සියළුම ඉට අදලා Folder හා File සෙවිම නිසා.
ඔන්න ඔන් නම් Software එක ගන්න පුළුවන්.
මේක තියෙන ක්‍රක් එක Software එක ස්ථපන උනු තැනට දැමිම අනිවර්ය වේ.
තවදෙයක් මේක තම
2013 Best Uninstaller Software Reviews and Comparisons වල එකටම තියෙන්නෙ
Direct download
OR
TORRENT Download
Revo Uninstaller Pro is fully compatible with
Windows XP, Windows Vista,Windows 7 and Windows 8
0 comments:
Post a Comment