ඔන්න අද කට්ටියටම කියලා දෙන්න යන්නෙ අළුත්ම විදිහට පහසුවේන්ම සයිබර් අවකාශය තුල සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද කියලා.
මේකට අද මම යොදාගන්නෙ ගුගල් ඉන්පුට් ටුල් එකක්.
දැන් කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා.
- මුලිම්ම පහලින් දී ඇති ලින්ක් එකට යන්න.
- දැන් ඉතින් පහල තියන්වා වගේ තමන්ට ඔනි භෂවට දලා I agree to the Google එකටත් ටික් එක දලා Download කර ගන්න.
- දැන් සමනය විදිහට ස්ථපනය කර ගන්න.
- දැන් පහත පරිදි ඔබට පෙන්නම් කරයි.
ඉන් පසුව තමන්ට ඔනි භෂව තොරගෙන ටයිප් කරන්න පුලුවන්.එතකොට පහත පරිදි තම පෙන්නෙ.
වේන එවා වගෙ නෙවේයි වේගෙන් ටයිප් කරන්නත් පුලුවන්.
වැඩිය බර නැ 1MB විතර බර තියෙන්නෙ.
එහෙ නම් ඔන්න වැඩේ කොහොමද කියලා බලන්නකො.
thanks Buthas.
ReplyDeletewelcome macn
ReplyDeletethanqqqqqq
ReplyDeleteSINGLISH waliun gahanakota sinhalin danne neathe ai wada nene :(
ReplyDeletemokakda
Deletefb eke oya dala thiyana widiyada enne ne ne kohomada hada ganne????
ReplyDeleteනිකම්ම එනවා ඉන්ස්ට්‍රොල් කර ගත්තම
Deletedownlord wenne nene macho.?
ReplyDeleteLanguage 1 select karala download kalama hari.
ReplyDelete