
මම අද ගෙනව පරණ නියම බඩුවක්.මේකෙන් කරන්න බැරි දෙවල් කරන්න පුවන්.එ කියන්නෙ ඩිලිට් කරන්න,රිනෙම් කරන්න,මු කරන්න, වගේ දෙවල් කරන්න බැරි ෆයිල් තියනවනම් මේකෙන් එය ගැන සලක බලන්න පුලුවන්.මේක 7වලටත් වැඩ.හැබැයි වින්ඩොස් ෆයිල් ඩිලිට් කරල මට මොනවත් කියන්න එපා.ඔයල දගෙනම බලන්නකො.මේතනින් Downloads කරගන්න.

1 Comments
ko meka download karanna bane?????
ReplyDelete