ඔයලට මම දැන් කියල දෙන්න යන්නෙ කොහොමද ලෙසියෙන්ම සිංහල යුනිකොඩ් ටයිප් කරන්නෙ කියල.
මේකෙ ටයිප් කරන්න තියේන්නෙ සිංගිස් වලින්.
දැන් වැඩ් පටන් ගමු.
මුලින්ම මේතනින් Downloads කරගන්න.එකරල ඒ ෆල් ඒක දිග ඇරල බලන්නකො.
ඒතකොට කහපට කොටුවක 'සි' කියල එකක් ඇති එක ඩබල් කිල් කරල බලන්නකො.ඒතම සොෆ්වේය ඒක.බලන්නකො හොදද කියල.
මම ඒකක් දල තියේන්නේ ඒ සොෆ්වේය එකෙ.
බලන්නකො කොහොමද කියල.
ඔයලගේ අදහස් පහතින් දල යන්න අමතක කරන්න
Home »
Computer Tricks
,
Downloads
,
Freeware
,
Network Solutions
,
Software
,
Utility
» ලෙසියෙන්ම සිංහල යුනිකොඩ් ටයිප් කරන්නෙ මේහෙමයි.
0 comments:
Post a Comment