Home » , , , , , , , » Drivers හොයන්න තවත් වද වේන්න ඔනි නැ | Driver Robot v2.5 Build 4+SERIAL

Drivers හොයන්න තවත් වද වේන්න ඔනි නැ | Driver Robot v2.5 Build 4+SERIAL

Drivers හොයන්න ගියාම වෙලාවකට පිස්සු හැදෙනවා.ඔන්න අද ඉදලා ඔබත් මෙය නිවරදිව බවිතා කිරීමට දැනා සිටියොත් ඔබටත් ඉතාමත් පහසු වෙනවා Drivers හොයා ගන්න වගේම Update කර ගන්නත්.
මෙහි Serial Key එක මම පහලින් ලබාදී තිබෙන අතර ඔබ විසින් Download කරගන්න ලද file එකේද Serial Key එක ඇත.

දැන් බලමු කොහොමද වැඩේ කර ගන්නේ කියලා 
මුලිම්ම ඔබගේ අන්තර්ජාල සබද තාවය නවතන්න 
දැන් සමාන පරිදි වැඩ සටහන ස්ථාපන කරන්න.
දැන් එම වැඩ සටහන විවෘත කර ගැන එහි ඇති About තෝරා ගැන එහි තිබෙන REGISTER එක තොර ගන්න.
දැන් Serial එක ලබදී ACTIVATE කර ගන්න.

මුලසිටම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කර ගන්න අකාරය හා කෙසේදැයි Drivers Update කර ගැනීම සිදු කරන්නේ කියා පහතින් තිබෙන Video එක මගින් ඔබට දැන් ගත හැක.


Torrent Download

Direct Download
[7.72 MB]
Serial Number පහලින් ලබ ගන්න.(ඇතුලතත් ලබ දි තිබේ.)
Comments
10 Comments
Facebook Comments by AllSlHelp

10 comments:

  1. ගැටළු ඇත් නම් ලැජ්ජ නොවි විමසනු මැන

    ReplyDelete
    Replies
    1. Dell Optilex GX 260 Desktop Computer Win 7 -Video Drive එක හොයා ගන්න උදව් කරන්න පුළුවන් ද ..... Driver Robot v2.5 Build 4 නුත් බැරි වුනා ... පෙන්නපු ඒවා හරි ගියේ නැහැ ...

      Delete
  2. patta thanks ........................

    ReplyDelete
  3. app 1k thiyenawa, crack 1k hoyala denna barida?

    ReplyDelete
  4. මෙකත් මරු
    http://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php

    ReplyDelete