ISO to USB is a free and small software that can burn the ISO image file directly to the USB drives, these USB drives include USB flash drives, memory sticks and other USB storage devices, it also supports to create a bootable
USB disk with Windows operating systems. Freeware.
තමන් ලග ISO File එක CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව රයිට් කරපු විදිහටම වැඩ ගන්න කොහොමද කියල කියලා දෙන්න තම අද යන්නෙ.
දැක් කියන්න කොහොමද කර ගන්නෙ කියලා
මුලිම්ම ISO එක නැති නම් Nero වැනි Software එකකින් ISO file එක නිර්මණය කර ගන්න.
දැන් ඉතින් මම දිලා තියන Software එක Download කර ගන්න.සමන පරිදි ස්ථපන කරගන්න.
දැන් ඔබ ස්ථපන කර ගත් මෘදුකංඝය විවෘත කර ගන්න.
එහි ඇති 'ISO File ' නැමති තැන ඇති Browse තොර ගන ඔබ නිර්මණය කර ගත් ISO File එක තොර ගන්න.
දැන් USB Drive කියලා තියන තැනින් ඔබ ලබදුන් Flash Drive එක නිවැරදිව තොර ගන්න
ඔබ භවිතා කරන්නෙ OS එකක් දන්න නම් පමණක් පහලින් ඇති Bootable,only support....... ටික් එක දගන්න.
ඉන් පසු Burn ලබදි ISO File To USB කර ගන්න.
[1.43MB]
OR
[1.43MB]
kohomada IOS ekak hada ganne
ReplyDeletenero wage software walin
Delete