මුලිම්ම uTorrent නැති නම් පහලින් ඩවුන්ලොඩ් කර ගන්න.
[1MB]
මේ දිනවල uTorrent මගින් ලබදි ඇති නව සංස්කරණය මගින් ඩවුන්ලොඩ් වේගය ඉතමත් මන්දගමි වී ඇත.දැන් ඉතින් දුක් වේන්න දෙයක් නැ.මම අද කියල දෙන්නම් කොහොමද ඩවුන්ලොඩ් ස්පිඩ් එක වැඩි කරන්නෙ කියලා.
එකට ඉතින් පහල තියන පොඩි විඩිඔ එක බලන්න.වැඩි වේලා නැ විනඩි 2 විතර තියෙන්නෙ.
කියනව වේගෙ වැඩි නම් පොඩ්ඩක් පුශ් කර කර බලන්න.

.jpg)

1 Comments

niyama wedak!!
ReplyDelete