Home » , , , , , , » IDM භවිතා කරනව නම් දැන ගත යුතුම දේ | IDM Download Path Change

IDM භවිතා කරනව නම් දැන ගත යුතුම දේ | IDM Download Path Change


IDM මම කලින් Download කර ගන්න දුන්න, නැති අය ගත්තා කියලා මම හිතනවා.නැත් නම් මේතනින් ගිහින් ගන්න.
දැන් ඉතින් මේ විශේෂ ටියුට් එකක් නිර්මණය උනේ විශෙෂ් හෙතු 2ක් මත ඒ තම
  1. හරිය කොහොමද ස්ථපනය(installer) කර ගන්නෙ කියලා.
  2. අපි Download කර ගන්න දෙවල් සමනය යන තැන වේනස් කර ගන්න එක.එ කියවුවේ අපි කර ගන්න මියුසික්,ප්‍රොගැම්(Software) ,විඩිඔ වගේ වර්ග සමනය යන තැන වේනස් කර ගන්න විදිහ.

මම මේකෙ කියපු දෙවැනි කරුණ තම ගොඩක් අය දන්නෙ නැත්තෙ.
මම දැන් කියලා දෙන්නම් කොහොමද එක කරන්නෙ ,එකෙ තියන වාසි මොනවද කියලා.
මුලිම්ම වාසි මේව තමා ඉතින්

  • අපි Download කරන දෙවල් සමනයෙ යන්නෙ යුස ප්‍රොෆයිල් එකෙ Download කියන තැනටනෙ,එක තම අපි මේතෙන්දි වේනස් කරන්නෙ.
  • මේකෙදි අපිට අපේ OS එක (වින්ඩොස් වගේ) තියන පටිශන් එක බැරිවේලවත් ෆොමැට් කරන්න උනොත් අපි කරපුව අපිට නැති වේනවා(එහෙම්ම තිබ්බොත්) අපි මේ කරන විදිහට වේන පටිශන් එකකට දුන්නම එ අවධනමේන් මිදෙනවා.
  • තවද OS එක තියන පටිශන් එක ෆුල් උනම පරිඝණකය මන්දගමි වේනවා අහන්න දෙයක් නැ.එ නිසා මේහෙම කරම වේනත් පටිශන් එකක් තම මේ බර කරගන්නෙ.:D
  • අය ඉතින් අපේ අයියලා හඩ් එකෙ Download කරන Video,Music එක එක තැන් වල දනවනෙ(සමහරු නම් හංගනවා) ඉතින් කෙලිම්ම මේහෙම දුන්නම කොපි පෙස්ට් කරන්න ඔනි නැ නිකම්ම අපිට ඔනි තැනට යනවා.
මම නම් කියනවා මේහෙම කර ගන්න එක ගොඩක් වටිනවා කියලා.
පට්ට සින් එක ඔයලාත් කරල බලන්නකො


මගේ කටහඩනම් පොඩ්ඩක් අවුල්.................:D

0 comments:

Post a Comment