Home » , , , , , » සුපිරියටම ‍ෆිල්ම් බලන්න කියපු බඩුව.| S Player Free Download

සුපිරියටම ‍ෆිල්ම් බලන්න කියපු බඩුව.| S Player Free Download

ඔන්න අද නම් දෙන දේ ගන්නෙ නැතුව ඉන්න එපා.මම 100% ගැරන්ට් කරනවා මේකට සියලුම දෙනා කැමති වේනවා කියලා.මට නම් ‍ෆිල්ම් බලන්න මේ වගේ Player එකක් හම්බවේලා නැ.
දැන් කියන්නම්කො මේකෙ තියන පට්ට වැඩ ටික,

අපි කැමති Film එකක් බල බල ඉදලා වේන එකක් බලලා අයෙත් අරක බැලුවොත් අපි නවත්තපු තැන ඉදලා තම යන්නෙ
තව එකක් තමා Subtitle පට්ටෙට වැඩ වගෙම අපිට කැමති විදිහට වේනස් කරගන්නත් පුලුවන්.
මේක දලම බලන්නකො.පට කියන්න කියලා වැඩක් නැ.
ඔන්න මේක Downlad කරගෙන බලන්නකො.

OR

මටත් මේක දුන්න videomart95 Adminබොහොම ස්තුතියි.
Comments
8 Comments
Facebook Comments by AllSlHelp

8 comments:

  1. බාලම බලන්නම්කෝ
    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න නැත්තම් ආයේ කොමන්ට් කරන්නේ නැහැ හොඳේ

    ReplyDelete
  2. හරි මචං දැන් එක අයින් කරා.මට මිටර් නැතුව හිටියේ.තැනස් කිවුවට.

    ReplyDelete
  3. ඔන්න මාත් ඩව්න්ලෝඩ් කළා.දාලම බලමු.ඉස්තූතියි.

    ReplyDelete
  4. yaluwa adfly epa.dwnlod krna gyma epa wnawa

    ReplyDelete