Home » , , , , , » අළුත්ම වැඩ ගන්න පුළුවන් පට්ටම බඩුවක් | DAEMON Tools Pro Advanced v5.2.+Crack

අළුත්ම වැඩ ගන්න පුළුවන් පට්ටම බඩුවක් | DAEMON Tools Pro Advanced v5.2.+Crack


ඔන්න අදත් ගෙනවා පට්ටම බඩුවක්. DAEMON Tools ගැන හැමොම වගේ දනවානේ,ඉතින් මේකෙ අළුත්ම එක මම අද ඔයලට දෙනවා.මෙකෙ Crack සමග තම දෙන්නෙ .එක දගන්න පොඩි වැඩක් කරන්න තියනවා.
දැන් කියන්නම් කොහොමද කරන්නෙ කියලා
මුලිම්ම මේක සමන්‍ය විදිහට install කර ගන්න.
ඉන්පසුව DAEMON Tools Run වෙනව නම් ඩිසෙබල් කරගන්න.
දැන් Task Manager ලබ ගන්න, දැන් එහි නැමති DTShellHlp.exe File එකක් Run වේනවා,එක End Task  කරන්න.
දැන් ඉතින් මම දිලා තියන Crack File දෙක ඔබ DAEMON Tools Install කරපු තැනට Copy Paste කරගන්න.

දැන් ඉතින් DAEMON Tools Run කරගන්න.
පට්ටෙටම වැඩ.ඔයගේ License එක බල ගන්න ඔනි නම් Help එකට ගිහිලා License එක බලන්න.ඔයට ලැබිලා තියන එක එහි පෙන්නුම් කරයි.
ඔයට එක කර ගන්න අමරුයි වගේ නම් පහලින් ඇති Video එක බලන්න.



Direct Download[20.7 MB]
Torrents Download

0 comments:

Post a Comment