Home » , » Phone එකේ GPRS Settings ඔබම හදාගන්න. | How to create gprs setting in sri lanka mobile phones

Phone එකේ GPRS Settings ඔබම හදාගන්න. | How to create gprs setting in sri lanka mobile phones



දැන් ලංකවේ ගොඩක් තියෙන් චයින්ස් ජංගම දුරකථන බැවින් ගොඩක් අය අන්තර්ජල පහසුකම තිබුනත් සෙටින් හදගන්න ගියම පිස්සු හැදෙනවා.කස්ටම් කෙයර් කථා කලාම චායින්ස් කියපු ගමන් කියන්නෙ කස්ටම් කෙයර් එකකට ගෙනත් හදගන්න, නැත් නම් මැනුවල් හද ගන්න කියනවා.උන් කියන විදිහට සමහර වේලවට හදගන්න ගියම පිස්සු හැදෙනවා.ඔන්න මම අද දෙන්න යන්නෙ මැනුවල් සෙටින් ටික.මම හිතනවා ගොඩක් අයට මේය වැදගත් වේයි කියලා.

Airtel Internet Settings

Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name(APN) : AirtelLive
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.200.184.86
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________


Mobitel Internet Settings


Connection Name : Mobitel 3G 

Data bearer : Packet data
Access Point Name(APN) : isp
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.050.163
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________


Dialog Internet Settings


Connection Name : Dialog Kit

Data bearer : Packet Data
Access Point Name(APN) : ppwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.122.002
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.

__________________________________


Etisalat Internet Settings


Connection Name : Etisalat

Data bearer : Packet Data
Access Point Name(APN) : wap හෝ  web
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.104.4
Proxy Port : 9401
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
__________________________________


Hutch Internet Settings


Connection Name : hutchlanka

Data bearer : Packet Data
Access Point Name(APN) : htwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.220.135.249
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.


Comments
1 Comments
Facebook Comments by AllSlHelp

1 comments: