Home » , , , » ගින්නක් නැතුවා ජිමේල් වලින් ‍Free SMS යවමු. | Gmail Free SMS

ගින්නක් නැතුවා ජිමේල් වලින් ‍Free SMS යවමු. | Gmail Free SMS



මේකට ඔනි වේන්නෙ අපිට ජිමේල් එකවුන්ට් එකක් විතරයි.
මුලිම අපේ ජිමේල් එකට ලොග් වේන්න ඔනි.

දැන් Settings වලට යන්න.
ඉන් පසු General වල Labs තොර ගන්න

දැන් Search for a lab කියලා තියන තැන SMS කියලා ටයිප් කරන්න.
එවිට පහලින් එන SMS (text messaging) in Chat එක Enable කර ගන්න.

දැන් සමනය චැට් බොක්ස් එකේ නම වේනුවට එක යවන්න ඔනි කෙනගේ නම්බර් එක ටයිප් කරන්න.දැන් කරන්න.එවිට එක චැට් එකෙ අපිට ඔනි පණිවිඩය ටයිප් කර සෙන්ඩ් කරන්න.

මේයට රිප්ලයි කිරිමට ලංක මුදලින් සත 31 මුදලක් වැය වේ(මොබිටෙල් වල)

අපට ලබදි තිබෙන්නෙ කෙටි පණිවිඩ 50 බව පැවසුවත් අප යවන පණිවිඩයට රිප්ලයි කරොත් එම රිප්ලයි ගනට අපේ පණිවිඩ වැඩි වේ.
තවද කිවුවොත් කෙටිපණිවිඩ 50 ඉවර උනොත් නැවතත් 50 ඉබේම ලැබේ.
එම නිසා මේහි කෙටිපණිවිඩ අන්ලිමිටඩ්ය.


Comments
2 Comments
Facebook Comments by AllSlHelp

2 comments:

  1. කියලා දුන්න විදිහා තෙරුනෙ නැති නම් විඩියෝ එකක් මගින් කියලා දෙන්න පුළුවන්.එහෙම එකක් ඔනි නම් ඉල්ලන.

    ReplyDelete