Home » , , , » Free MMS යවමු ද?.එහෙනම් එන්න. | Free MMS Of Sri Lanka

Free MMS යවමු ද?.එහෙනම් එන්න. | Free MMS Of Sri Lanka



ඔන්න අද දෙන්න යනෙත් කලින් දුන්න(SMS) වගේ MMS යවන්න පුලුවන් තැනක්.
මේක කරන්නේ lankavision.com තමා.


දැන් යවන්න ඔනි නම් මේතනින් යන්නකො.


To:               එක ලැබිය යුත්තගේ නම්බර් එක

From:            ඔබගේ නම්බර් එක(කැමති නැත්නම් වේන කගේ එකක් හරි දෙන්න)

Subject:         මොකක් ගැනද කියලා කියන්න ඔනි නම් විතරක් දෙන්න.

Message:    තව පණිවිඩයකුත් කියන්න තියනව නම් එකත් ටයිප් කරන්න.


File Attachment කියලා තියන තැන Choose File බට්න් එක ක්ලික් කරන්න.දැන් 200kb අඩු ඔනිම ෆයිල් එක්ක් තොර ගන්න(චයාරුප,සිංදු කැලි වහේ එවා)

I Agree to තැන ටික් එක දන්න.

දැන් Send කරන්න.
සමහරු කිවුවනෙ වැඩ නැ කියලා.ඔන්න මම වැඩ කරනවා කියලා පෙන්නවා.නියමේටම වැඩ.
ඔය ටික තම ඉතින් කරන්න තියෙන්නෙ.මොනව හරි අවුලක් ගියොත් කමේන්ට් කරඩො........
Comments
2 Comments
Facebook Comments by AllSlHelp

2 comments:

  1. මේ වැඩ නැ කියන අයට මම සිකුරද (11.02) පහුවේල විඩිඔ එකකිම පෙන්නම් පුළුවන් කියලා.මට මේ දවස් වල වේලවක් නැ.

    ReplyDelete
  2. http://www.youtube.com/watch?v=C8h6W6waO5k

    oka balanna mama pennawa weda karana wediha

    ReplyDelete