Home » , , , » torrents Upload Speed එක උපරිම(1KB/s) අඩු කරමු.

torrents Upload Speed එක උපරිම(1KB/s) අඩු කරමු.


ගොඩක් කටියට තියන ප්‍රශ්ණයක් තම torrents එකෙන් Fill Download කරත්දි,කරට පසුවත් අපි දන්නෙම නැතුව අපි  Download කරපු Fill Upload වේනවා.එක උපරිම, එනම් 1KB/s දක්වා අඩු කර ගන්න විදිහ මම කියල දෙන්නම්.


මේකත් මම කලින් කියල දුන් [ටොරන්ට් ඩවුන්ලොඩ් ස්පිඩ් එක වැඩි කරමුද?.] කියල, අන්න එතනින්ම තම Upload Speed එක අඩු කරන්නෙ.
එහෙනම් මම මේකත් පොඩි Video එකකින් කියල දෙන්න හිතුවා.එහෙනම් මේ Video එකෙ තියන විදිහට වැඩ කරන්න.




එතකො ඔයගේ Torrents Fill Upload වේන එක අඩු කර ගන්න පුලුවන්.

0 comments:

Post a Comment