Home » , , , » Internet Speed එක වැඩි කර ගන්න අසයි නේ.

Internet Speed එක වැඩි කර ගන්න අසයි නේ.


ඔන්න අද ටියුට් එක තමා Internet Speed එක වැඩිකර ගන්න විදිහ සරලව කියල දෙන අපේ ප්‍රභත් ගුර තම මේක කරේ.මුලින්ම එයට ටැන්කිවු කිවුව ඔන්න.ADSL,වයි ෆයි හා ඩොන්ගල් වැනි ඔනිම සබදතවයක Speed එක වැඩි කරගන්න විදිහ
තම කියල දෙන්නෙ.දැන් ගන්න ඔනි නම් මේක බලන්න වේනවා.(වේන මොනවත් නෙවේයි, පහල Video තියන එක)





ප්‍රශ්ණ තියනව නම් කමේන්ට් කරන්ඩො
Comments
14 Comments
Facebook Comments by AllSlHelp

14 comments:

  1. yahaluwa run eke type karanna oni tika kiyannako mata ahen naha pahadiliwa eka thanks

    ReplyDelete
  2. mr. mage group policy 1 enne nane.windows walata hoyaganna balu

    ReplyDelete
  3. යාළුවා මෙගත් run එෙක් gpedit.msc කියල type කරාට group policy අාෙව නෑෙන... help machan....

    ReplyDelete
  4. මචං මේක හරි යන්නෙ වින්ඩොස් XP & වින්ඩොස් 7 අල්ටිමේට් & වින්ඩොස් 8 වලට විතරයි

    ReplyDelete
  5. machan mama meka kala,eth loku wenasak naha,,,

    ReplyDelete
  6. mage tiyenne windows7 ultimate e unata windows cannot find 'gpedit.msc'kiyala enawane

    ReplyDelete
  7. ela kiri speed na e unata meka godak hodai..obe uthsahayata magen suba pathum...thawa idiriyata yanna

    ReplyDelete
  8. mekiyane PING eka vadi venava kiyala ne?

    ReplyDelete