Home » , , , , » Windows desktop එක අපිට ඔනි වේලවට apple iphone menu කර ගමු

Windows desktop එක අපිට ඔනි වේලවට apple iphone menu කර ගමු



මේහෙමයි වැඩේ.මේකෙන් වේන්න දැනට ගොඩ දෙන්නෙක් භවිත කරන වින්ඩොස් මේනු එකට පොඩි ගැජට් එකක් ඇඩ් කරන එක විතරයි.එත් මේකෙ වැඩෙනම් මරු.


අපිට ඔනි වේලවට ඩෙස්ටොප් එක මත ඩබල් Click  කරපුවම ඇපල් මේමු එක එනවා.තවද වම් පැත්තෙ ඉහල කෙලවරට මවුස් පොයින් එක ඇරගෙන ගියමත් එනවා.

මේක අපිට කරදයක් නම් වේන්න නැති තරම්.මොකද හැම වෙලවෙම මේ මොනු එක එන්න නැ, මම ඉහත කියපු විදිහට කරොත් තම ඒන්නෙ.

මේකට අපේ සොට්කට් ඇඩ් කර ගන්න ඔනි නම් මේ එකෙ සොට්කට් එක උඩට අපිට ඔනි සොට්කට් එක ඇදල දන්න විතරයි ඔනි.

තව ටිකක් හොදට විස්තර දැන ගන්න ඔනි නම් මම කරපු Video එකක් තියනවා මේතන .එක බලන්න.






අසයිනේ
ඔනි නම් මේතනින් Downloads [4.85 MB] කර ගන්න.

Comments
3 Comments
Facebook Comments by AllSlHelp

3 comments: