Home » , , , » Skype එකෙ කටහඩ වේනස් කරල කත කරමු. | Clown Fish - Skype Free Download

Skype එකෙ කටහඩ වේනස් කරල කත කරමු. | Clown Fish - Skype Free Download

ඔයගේ ඇත්ත කට හඩින් Skype කත කරන්න බයයිද?.
 Skypeඑකෙන් පොඩි ෆන් එකක් ගන්න ගමුද?.
එහෙනම් මෙන්න නිය පරණ බඩුවක් මම අද ගෙනවා.මේකෙන අපිට ඔනි විදිහට අපේ කට හඩ වේනස් කරල එකෙන් කත කරන්න පුලුවන්.


මේතනි කර Download(600 KB) ගන්නකො.

මේක දගන්න විදිහත් මම කියල දෙන්නම්කො.

මුලින්ම එක දගෙන කර ගන්න.එතකොට මම මේ යටින් දල තියන පොටො එකෙ වගෙ එකට එන මැසෙජ් එක කරන්න.

ඉන් පස්සෙ අයෙත් ඩෙස්ටොප් එකෙ තිය ශොට්කට් එක කරගෙ මම යටින් දල තියනව වගේ ලිස්ට් එකෙක් එයි.


එතනින් ඔයට ඔනි විදිහට ඔයගේ කටහඩ වේනස් කරන්න පුලුවන්.තව දෙයක් මේකෙ සමහර භවලට අපේ මැසෙජ් පරිවර්තනය කරන්නත් පුලුවන්.
මොනව හරි අවුලක් තියනව නම් කමේන්ට් කරන්නකො
Comments
2 Comments
Facebook Comments by AllSlHelp

2 comments: