Home » , » E Money හොයන ගිහිල්ල ඇන ගන්ට එපා.

E Money හොයන ගිහිල්ල ඇන ගන්ට එපා.


මේය සියළු දෙනගෙන දැන ගැනිම පිණිසයි.ඔබත් අන්තර්ජලය මගින් මුදල් හොයන්න උත්සහ කරනවාද?.මෙ ගැනත් පොඩ්ඩක් හිතන්න.ඔබ කිසියම් මුදලක් අයොජන කර එම මුදල නැති කර ගනන්වද?.පොඩ්ඩක් හිතන්න.ඔබ දන්නෙ නැතුව කිසිම දෙයකට මුදල් අයොජනය කරන්න එපා.

මම මෙක හොය ගත්තෙ  එකෙන් හොය ගත්තෙ.ඔයලත් බලන්නකො.කිසිම දෙකට රෑවටෙන්න එපා.

මේ කියන්නෙ ඔබ කිසියම් මුදලක් අයොජනය කර ඇඩ් කිල්ක් කර මුදල් සොයන අකරයක්.මේක පිරමිඩ ව්‍යපරයක්.
මේන්න බැලුම්ගලින් කරන හෙලිදරවුව




ඔබගේ අදහසත් කමේන්ට් කරන්න.

0 comments:

Post a Comment