Home » , , , , , » සයිබර් අවකශයේ සිංහල ටයිප් කරන්න එළකිරි සොෆ්ට්වේය එකක්

සයිබර් අවකශයේ සිංහල ටයිප් කරන්න එළකිරි සොෆ්ට්වේය එකක්

මම අද කියල දෙන්නෙ ඔනිම තැනක(සයිබර් අවකශයේ) සිංහල ටයිප් කරන්න එළකිරි සොෆ්ට්වේය එකක්.ඔයට කරන්න තියෙන්නෙ මම දෙන සොෆ්ට්වේට එක දගෙන ඔයලගේ කී බොඩ් එකෙ Scroll Lock බොත්තම ඔබන්නකො.එතකොට එක ' E ' තියන එක 'සි' වෙනවා.එතකොට ඔයල ටයිප් කරන එක සිංහලෙන් වදින්නේ.එක අයෙත් ඉංශ්‍රිසි වලින් ටයිප් කරන්න ඔනිනම් අයෙත් ඔයගේ කී බොඩ් එකෙ Scroll Lock 
 බටන් එක ඔබන්න,එ තකොට 'සි' තිය එක ' E '  බවට පත් වෙනවා .එ කියන්නෙ අයේ සමන පරිදි ඉංශ්‍රිසි ටයිප් කරන්න පුළුවන්.


මේතනින් Downloads කර ගන්නකො.(මෙක වැඩිය බර නැ 689 KB බර)

මම ඔයට ඔන්න අකුරු සෙට් එකත් දෙනවා
(ලොකු කරල බලන්න ඔනි නම්.පොටො එක උඩ කික් කරන්න)

ඔයට එක තෙරුනෙ නැ වගේ නම්.ඔන්න මම යටින් පොඩි විඩිඔ එකකුත් දල තියනවා.

0 comments:

Post a Comment