Home » , , , » Windows 7 Genuine කරගෙන Microsoft Security Essentials එක දගමු.

Windows 7 Genuine කරගෙන Microsoft Security Essentials එක දගමු.

කත නැතුව වැඩේට බහිමුකො...
මම මුලින්ම මෙහෙම කියවුව කියල බයවේන්න එප.අපි දැන් කරන්න යන වැඩේන් අපි ලොකෙ ඉන්න ලොකුම හොරු වේනව.
ඔය එකට කැමති නත්නම් $188 දිල ගන්න.
මම දලතියන පොටො ඒක තියේනෙත් මම කරගත්තට පස්සේ තියන විදිහ.
කටවත් අහුවේන්නෙ නැති වේන්න මේහෙමයි කරන්නේ.
බය වේන්නෙ නතුව මේහෙම කරන්නකො.

වින්ඩෝස් 7න් ඉන්ස්ටල් කරගන්න/නැත්නම් දැනට තියෙන හොර කොපියට දාගන්න ලැස්ති වෙන්න.

පලමුව මෙන්න මේ සොප්ට් කැල්ල බාගන්න......


දැන් මේක ලිහාගෙන ඉන්ස්ටල් කරගන්න......

රිස්ටාට් කරගෙන එහෙම... දෙයියන් බුදුන් සිහිකරගෙන(දැන් ලංකාවේ ලොකුම හොරැ එහෙමනේ කරන්නේ)

මෙතනට යන්න.... එතකොට ඒවි අප්ඩේට් එකක් ඩවුන් ලොඩ් කරන්න....

ඒක ඩවුන් ලෝඩ් කරගෙන..... නැවතත් මෙතනමට යන්න....

ටික වෙලාවක් ගියාම මේ සමග තියෙන පිංතුරයේ විදිහට වෙල්කම් වින්ඩෝවක් ලැබේවි...

ඒක තමයි ජෙනුයින් කියල ඔය කියන්නේ...


ඊට පස්සේ ඕනනම් ...

එතනින්ම වින්ඩොස් සිකුරිටි ඇසිස්ටන් එක බාගන්න.

මම දන්න හැටියටනම් තරම් හොද ආරක්ෂාවක් තවත් නැ...
  
ඊට පස්සේ ඕනනම් ...

මෙතනින් වින්ඩොස් සිකුරිටි ඇසිස්ටන් එක බාගන්න.

මම දන්න හැටියටනම් තරම් හොද ආරක්ෂාවක් තවත් නැ...


ඔයලට මොනව හරි දැන ගන්න ඔනිනම් මට කත කරන්න.
Comments
7 Comments
Facebook Comments by AllSlHelp

7 comments:

  1. නැවත ලින්ක් අප්ඩෙට් කරන ලදි.නැවතත් ඩවුන්ලොඩ් කිරිමට හැක.

    ReplyDelete
  2. Mamath dan loke inna lokuma horungen kenek.thanx yaluwa...

    ReplyDelete
  3. මේක අප්ඩේට් කරන්න බෑනේ...???
    ඒකට මොකද කරන්නෙ???

    ReplyDelete
  4. HARSHANA @

    දැන් වින්ඩොස් 7 අප්ඩෙට් බොහොම අඩුයි.දැන් ඉතින් වින්ඩොස් 8 තමා

    ReplyDelete